Jump to content

"ජේසු නිකාය" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
Added paragraph
Rescuing 1 sources and tagging 0 as dead.) #IABot (v2.0.9.5
 
(අතරමැදි සංශෝධන 19 විසින් පරිශීලක 4 පෙන්වා නැත)
3 පේළිය: 3 පේළිය:
| image = Ihs-logo.svg
| image = Ihs-logo.svg
| size = 235px
| size = 235px
| abbreviation = S.J., ජෙසුඉට්වරු
| abbreviation = S.J., ජෙසුනුවෝ, ජෙසුඉට්වරු
| motto = ''Ad maiorem Dei gloriam''<br />''දෙවියන් වහන්සේගේ මහිමය සඳහා''
| motto = ''Ad maiorem Dei gloriam''<br />''දෙවියන් වහන්සේගේ මහිමය සඳහා''
| formation = {{Start date and years ago|df=yes|1540|9|27}}
| formation = {{Start date and years ago|df=yes|1540|9|27}}
18 පේළිය: 18 පේළිය:
}}
}}


ජේසු නිකාය (ලතින්: Societas Iesu, S.J., SJ or SI) කතෝලික සභාවට අයත් පුරුෂ පාර්ශ්වික ආගමික නිකායක් වේ. එහි සාමාජිකයින් ජෙසුඉට්වරු (ඉංග්‍රීසියෙන් Jesuits) නමින් හැදින්වේ. මහද්වීප සයකට අයත් රටවල් 112 ක ශූභාරංචිය පැතිරවීමේ සහ අපෝස්තලික සේවයේ මෙම නිකාය නිරත වේ. ජෙසුඉට්වරු අධ්‍යාපන (පාසල්, ශාස්ත්‍රාල, විශ්වවිද්‍යාල, සෙමනේරි ආරම්භ කිරීම), බුද්ධිමය පර්යේෂණ, සංස්කෘතික පරිශීලන ක්ෂේත්‍රයන්හි වැඩ කරති. තවද, ජෙසුඉට්වරු ඥානකාන්ති සිදු කිරීම, රෝහල් සහ මීසම් වල දේවගැතිකම් කිරීම, සමාජ සාධාරණත්වය සහ ක්‍රිස්තියානි සංවාදය ප්‍රවර්ධනය වැනි කටයුතු වල නිරත වී සිටිති.
ජේසු නිකාය ([[ලතින්]]: Societas Iesu, S.J., SJ or SI) [[කතෝලික සභාව|කතෝලික සභාවට]] අයත් පුරුෂ පාර්ශ්වික ආගමික නිකායක් වේ. එහි සාමාජිකයින් ජෙසුනුවන් (ඉංග්‍රීසියෙන් Jesuits) නමින් හැදින්වේ. මහද්වීප සයකට අයත් රටවල් 112 ක ශූභාරංචිය පැතිරවීමේ සහ අපෝස්තලික සේවයේ මෙම නිකාය නිරත වේ. ජෙසුනුවෝ අධ්‍යාපන (පාසල්, ශාස්ත්‍රාල, විශ්වවිද්‍යාල, සෙමනේරි ආරම්භ කිරීම), බුද්ධිමය පර්යේෂණ, සංස්කෘතික පරිශීලන ක්ෂේත්‍රයන්හි වැඩ කරති. තවද, ජෙසුනුවෝ ඥානකාන්ති සිදු කිරීම, රෝහල් සහ මීසම් වල දේවගැතිකම් කිරීම, සමාජ සාධාරණත්වය සහ ක්‍රිස්තියානි සංවාදය ප්‍රවර්ධනය වැනි කටයුතු වල නිරත වී සිටිති.


ලොයලාහි ශු. ඉග්නාෂියස් තුමා විසින්, තමා යුද්ධයේදී තුවාල වීමෙන් පසුව ඔහු තුල ඇතිවූ ආගමික පරිවර්තනය හේතු කොට ගෙන මෙම නිකාය ආරම්භ කරන ලදි. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ඉගැන්වීම් අනුගමනය කිරීමට අන් අයට උදව් වීම සඳහා අධ්‍යාත්මික අභ්‍යාස (Spiritual Exercises) ඔහු විසින් රචනා කරන ලදි. වර්ෂ 1534 දී ඉග්නාෂියස් තුමා සහ තවත් තරුණයන් සය දෙනෙකු (ෆ්රැන්සිස් සේවියර් සහ පීටර් ෆැබර් ඇතුළු) එක්වී දිළිඳුකමේ සහ නිර්මලත්වයේ පොරොන්දුද, පසුව දූත මෙහෙවර මෙහෙයවීම හා පැවරුම යන කරුණු වලදී පාප් වහන්සේට කීකරු වීමේ විශේෂ පොරොන්දුවක්ද ඇතුළු කීකරුකමේ පොරොන්දුද ගිවිස ගන්නා ලද්දෝය. නිකායේ සංවිධානය පිළිබඳ ඉග්නාෂියස් තුමාගේ සැලසුම වර්ෂ 1534 දී පාප් වහන්සේ විසින් "මාණ්ඩලික සූත්‍රය" (Formula of the Institute) අඩංගු කතෝලික සභාවේ නිල ලේඛනයක් නිකුත් කිරීම මගින් අනුමත කරන ලදි.
ලොයලාහි ශු. ඉග්නාෂියස් තුමා විසින්, තමා යුද්ධයේදී තුවාල වීමෙන් පසුව ඔහු තුල ඇතිවූ ආගමික පරිවර්තනය හේතු කොට ගෙන මෙම නිකාය ආරම්භ කරන ලදි. [[ජේසුස් තුමා|ජේසුස් ක්‍රිස්තුස්]] වහන්සේගේ ඉගැන්වීම් අනුගමනය කිරීමට අන් අයට උදව් වීම සඳහා අධ්‍යාත්මික අභ්‍යාස ([[:en:Spiritual Exercises of Ignatius of Loyola|en:Spiritual Exercises]]) ඔහු විසින් රචනා කරන ලදි. වර්ෂ 1534 දී ඉග්නාෂියස් තුමා සහ තවත් තරුණයන් සය දෙනෙකු (ෆ්රැන්සිස් සේවියර් සහ පීටර් ෆැබර් ඇතුළු) එක්වී දිළිඳුකමේ සහ නිර්මලත්වයේ පොරොන්දුද, පසුව දූත මෙහෙවර මෙහෙයවීම හා පැවරුම යන කරුණු වලදී පාප්වහන්සේට කීකරු වීමේ විශේෂ පොරොන්දුවක්ද ඇතුළු කීකරුකමේ පොරොන්දුද ගිවිස ගන්නා ලද්දෝය. නිකායේ සංවිධානය පිළිබඳ ඉග්නාෂියස් තුමාගේ සැලසුම වර්ෂ 1534 දී පාප්වහන්සේ විසින් "ආයතනික සූත්‍රය" (Formula of the Institute) අඩංගු කතෝලික සභාවේ නිල ලේඛනයක් නිකුත් කිරීම මගින් අනුමත කරන ලදි.


ඉග්නාෂියස් තුමා හමුදා පසුබිමක් සතුවූ වංශාධිපතියෙකු වූ අතර නිකායේ සාමාජිකයින් හට ලෝකයේ ඕනෑම තැනක නියෝග පිළිපැදීමට (එනම් ඔවුන්ට ආන්තික තත්වයන් තුළ ජීවත් වීමට පවා) සිදුවේ. එපරිදි, නිකාය පිහිටුවීම් ලේඛනයේ ආරම්භක වාක්‍ය කියා පෑවේ නිකාය පිහිටුවන ලද්දේ "දෙවියන් වහන්සේගේ භටයෙකු වීමට ආශා කරන ඕනෑම කෙනෙකු<ref>{{cite book|editor-last=O'Malley|editor-first=John W.|title=Jesuits 2|url=http://books.google.com/books?id=6OSux6Zfd74C&printsec=frontcover|chapter=The Formula of the Institute (p. XXXV)|publisher=[[:en:University of Toronto Press]]|year=2006|location=Toronto|edition=2nd|chapterurl=http://books.google.com/books?id=6OSux6Zfd74C&pg=PR35&dq=%22The+Formula+of+the+Institute%22%22whoever+desires+to+serve+as+a+soldier+of+God%22|id=ISBN 0-802-03861-1; ISBN 978-08-0203-861-6}}</ref> (ස්පාඥ්ඥ: "todo el que quiera militar para Dios"),<ref>{{es icon}} See ''[http://www.google.com/search?num=100&safe=off&hl=en&tbm=bks&q=%22Fórmula+del+Instituto%22%22Todo+el+que+quiera+militar+para+Dios%22 Fórmula del Instituto]'' on Google Books.</ref> විශේෂයෙන්ම ඇදහිල්ල ආරක්ෂා කිරීම සහ ප්‍රචාරණය සඳහා සහ ක්‍රිස්තියානි ජීවිතය හා ධර්මය තුල ආත්මයන්ගේ ප්‍රගතිය සඳහා මහත් පරිශ්‍රම දැරීම සඳහා බවය."<ref>{{cite book|editor-last=O'Malley|editor-first=John W.|year=2006|title=''The Formula of the Institute, 1550,'' Exposcit debitum ''(p. XXXV)''|url=http://books.google.com/books?id=6OSux6Zfd74C&pg=PR35&dq=%22The+Formula+of+the+Institute,+1550,+Exposcit+debitum%22%22to+strive+especially+for+the+defense+and+propagation+of+the+faith+and+for+the+progress+of+souls+in+Christian+life+and+doctrine%22}}</ref>
ඉග්නාෂියස් තුමා හමුදා පසුබිමක් සතුවූ වංශාධිපතියෙකු වූ අතර නිකායේ සාමාජිකයින් හට ලෝකයේ ඕනෑම තැනක නියෝග පිළිපැදීමට (එනම් ඔවුන්ට ආන්තික තත්වයන් තුළ ජීවත් වීමට පවා) සිදුවේ. එපරිදි, නිකාය පිහිටුවීම් ලේඛනයේ ආරම්භක වාක්‍ය කියා පෑවේ නිකාය පිහිටුවන ලද්දේ "දෙවියන් වහන්සේගේ භටයෙකු වීමට ආශා කරන ඕනෑම කෙනෙකු<ref>{{cite book|editor-last=O'Malley|editor-first=John W.|title=Jesuits 2|url=http://books.google.com/books?id=6OSux6Zfd74C&printsec=frontcover|chapter=The Formula of the Institute (p. XXXV)|publisher=[[:en:University of Toronto Press]]|year=2006|location=Toronto|edition=2nd|chapterurl=http://books.google.com/books?id=6OSux6Zfd74C&pg=PR35&dq=%22The+Formula+of+the+Institute%22%22whoever+desires+to+serve+as+a+soldier+of+God%22|id=ISBN 0-802-03861-1; ISBN 978-08-0203-861-6}}</ref> (ස්පාඥ්ඥ: "todo el que quiera militar para Dios"),<ref>{{es icon}} See ''[http://www.google.com/search?num=100&safe=off&hl=en&tbm=bks&q=%22Fórmula+del+Instituto%22%22Todo+el+que+quiera+militar+para+Dios%22 Fórmula del Instituto]'' on Google Books.</ref> විශේෂයෙන්ම ඇදහිල්ල ආරක්ෂා කිරීම සහ ප්‍රචාරණය සඳහා සහ ක්‍රිස්තියානි ජීවිතය හා ධර්මය තුල ආත්මයන්ගේ ප්‍රගතිය සඳහා මහත් පරිශ්‍රම දැරීම සඳහා බවය."<ref>{{cite book|editor-last=O'Malley|editor-first=John W.|year=2006|title=''The Formula of the Institute, 1550,'' Exposcit debitum ''(p. XXXV)''|url=http://books.google.com/books?id=6OSux6Zfd74C&pg=PR35&dq=%22The+Formula+of+the+Institute,+1550,+Exposcit+debitum%22%22to+strive+especially+for+the+defense+and+propagation+of+the+faith+and+for+the+progress+of+souls+in+Christian+life+and+doctrine%22}}</ref> එම නිසා සමහර අවස්ථාවන්හිදී ජෙසුනුවන් කථා ව්‍යවහාරයෙන් "දෙවියන් වහන්සේගේ භටයන්", "දෙවියන් වහන්සේගේ මරීන් වරුන්" සහ "සංගමය" යන නම් වලින්ද හඳුන්වනු ලැබේ. මෙම නිකාය පුනර්ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල සඳහා සහභාගී වූ අතර පසු කාලයේදී දෙවන වතිකාන මන්ත්‍රණ සභාව ස්ථාපිත කිරීමටද සහභාගී විය.

ජේසු නිකාය [[මරියා (ජේසුස් තුමාගේ මව)|භාග්‍යවන්ත කන්‍ය මරිය තුමියගේ]] පටබැඳි නමක් වන Madonna Della Strada යන නාමය යටතේ කැපකර ඇති අතර සුපිරි ජනරාල් වරයකු විසින් මෙහෙයවනු ලැබේ. එහි වර්තමාන නායකයා වනුයේ අඩොල්ෆෝ නිකොලස් පියතුමාය.<ref>{{cite web|url=http://www.sjweb.info/35/index.cfm|title=News on the elections of the new Superior General|publisher=Sjweb.info|accessdate=4 December 2011}}</ref><ref>{{cite news|url=http://africa.reuters.com/wire/news/usnL19414053.html|title=africa.reuters.com, Spaniard becomes Jesuits' new "black pope"|publisher=Africa.reuters.com|date=9 February 2009|accessdate=4 December 2011|archive-date=3 January 2009|archive-url=https://web.archive.org/web/20090103160950/http://africa.reuters.com/wire/news/usnL19414053.html|url-status=dead}}</ref>

මෙම නිකායේ මූලස්ථානය එනම් එහි සාමාන්‍ය කියුරියාව, රෝමයේ පිහිට ඇත.<ref>{{cite web|url=http://www.sjweb.info/curia/index.cfm|title=Curia Generalizia of the Society of Jesus|publisher=Sjweb.info|accessdate=4 December 2011}}</ref> ශු. ඉග්නාෂියස් තුමාගේ ඓතිහාසික කියුරියාව වර්තමානයේදී ජේසු නිකායේ මව් පල්ලිය වන ජේසුස්ගේ දේව මාලිගාවට බැඳුණු ජේසුස්ගේ විද්‍යාලයට අයත් වේ.

වර්ෂ 2013 දී ජෝර්ජ් මාරියෝ බර්ගෝග්ලියෝ ලොව ප්‍රථම ජේසු නිකායික පාප්තුමා ලෙස [[ෆ්‍රැන්සිස් පාප්වහන්සේ]] නමින් පත්වූහ.

==සංඛ්‍යාලේඛන==
{| class="wikitable sortable" style="float:right; margin:10px"
|+ලෝකයේ ජෙසුනුවන්ගේ ව්‍යප්තිය&nbsp;- ජනවාරි 2013<ref name="stats2"/>
! ප්‍රදේශය !! ජෙසුනුවන් ගණන!! ප්‍රතිශතය
|-
|අප්‍රිකාව||style="text-align: center;" |1,509||style="text-align: center;" |9.9%
|-
|දකුණු ලතින් අමෙරිකාව||style="text-align: center;" |1,221||style="text-align: center;" |8.0%
|-
|උතුරු ලතින් අමෙරිකාව||style="text-align: center;" |1,226||style="text-align: center;" |8.0%
|-
|දකුණු ආසියාව||style="text-align: center;" |4,016||style="text-align: center;" |26.3%
|-
|ආසියා-ශාන්තිකර||style="text-align: center;" |1,639||style="text-align: center;" |10.7%
|-
|මධ්‍යම හා නැගෙනහිර යුරෝපය||style="text-align: center;" |1,641||style="text-align: center;" |10.7%
|-
|බටහිර යුරෝපය||style="text-align: center;" |1,541||style="text-align: center;" |10.1%
|-
|උතුරු අමෙරිකාව||style="text-align: center;" |2,467||style="text-align: center;" |16.2%
|}

කතෝලික සුළු තාපස නිකාය ([[:en:Franciscan|en:Order of Friars Minor]]), කැපුචින් සුළු තාපස නිකාය ([[:en:Order of Friars Minor Capuchin]]) සහ ආශ්‍රමික ෆ්රැන්සිස්කානු නිකාය ([[:en:Conventual Franciscans]]) යන පළමු පෙළ නිකායන්ගෙන් සමන්විත ෆ්රැන්සිස්කානු ''පවුලට'' අයත් සාමාජිකයින් ගණන ජෙසුනුවන්ගේ ගණන ඉක්මවුවද, වත්මන් දවස කතෝලික සභාවට අයත් පුරුෂ පාර්ශ්වික පූජක සහ සහෝදර වරුන්ගෙන් සමන්විත විශාලතම තනි ආගමික නිකාය ජෙසුනුවන්ගෙන් සෑදී ඇත. 2015 ජනවාරි 1 වනදා වන විට ජෙසුනුවන්ගේ ගණන 16,740 විය: සාමාන්‍ය පැවිද්දන් (පූජකවරුන්) 11,986 ක්, ශාස්ත්‍රීකයින් (පූජකයින් වීමට ඉගෙන ගන්නා සිසුන්) 2,733 ක්, සහෝදරවරුන් (පූජක නොවන) 1,268 ක් සහ ආධුනිකයින් 753 ක් ලෙස බෙදී ඇත.<ref name="stats2">{{cite news|first=Society of Jesus|last=Curia Generalis|title=From the Curia - THE SOCIETY OF JESUS IN NUMBERS (Vol. 17, N. 10)|url=http://www.sjweb.info/news/prints/ensPrint.cfm?PubNumID=188&DownLang=1&publang=1|publisher=The Jesuit Portal&nbsp;– Society of Jesus Homepage|date=10 April 2013|quote=The new statistics of the Society of Jesus as of January 1st, 2013 have been published. [...] As of 1 January 2013, the total number of Jesuits was 17,287 [...] – a net loss of 337 members from 1 January 2012.|accessdate=27 June 2013}}</ref> "අපේ සාමාජිකයින් ගණන පසුගිය වර්ෂ 40 තුල අඩුවෙමින් පැවත ඇත&nbsp;– 1960 දශකයේ 30,000 කට අධික වූ මෙය වත්මන් දවස වනවිට 18,000 ට වඩා අඩු ගණනකි. යුරෝපයේ සහ උතුරු අමෙරිකාවේ ශීග්‍ර පරිහානිය සහ ලතින් අමෙරිකාවේ ස්ථාවර පරිහානිය, දකුණු ආසියාවේ දැකිය හැකි සැලකිය යුතු වර්ධනය සහ අප්‍රිකාවේ සුළු වර්ධනය මගින් පියවී නැත." යනුවෙන් වර්ෂ 2012 දී [[:en:Mark Raper|මාර්ක් රැපර්]] SJ සඳහන් කලේය.<ref>{{cite news|url=http://sjapc.net/content/changing-best-serve-universal-mission|title=Changing to best serve the universal mission|first=Mark|last=Raper|publisher=Jesuit Asia Pacific Conference|date=23 May 2012|accessdate=27 June 2013}}</ref>

ජේසු නිකාය පලාත් 83 කටද, ස්වාධීන කලාප 6 කටද සහ යැපෙන කලාප 10 කටද බෙදා ඇත.<ref name="stats2"/> වර්ෂ 2007 ජනවාරි 1 වනදා වන විට ජේසු නිකායේ සාමාජිකයින් මහද්වීප සයක රටවල් 112 ක සේවය කල අතර ඉන් විශාල ප්‍රමාණයක් සේවය කලේ ඉන්දියාවේ සහ අමෙරිකා එක්සත් ජනපදයේය. ඔවුන්ගේ සාමාන්‍ය වයස අවුරුදු 57.3 ක් විය: පූජකවරුන්ගේ එය අවුරුදු 63.4 ක්ද, ශාස්ත්‍රීකයින්ගේ එය අවුරුදු 29.9 ක්ද, සහෝදරවරුන්ගේ එය අවුරුදු 65.5 ක්ද විය.<ref name="stats">{{Cite journal|last=Puca|first=Pasquale|title=St. Ignatius of Loyola and the Development of the Society of Jesus|journal=L'Osservatore Romano Weekly Edition in English|page=12|publisher=The Cathedral Foundation|date=30 January 2008|url=http://www.ewtn.com/library/MARY/ignatloysj.htm|accessdate=23 February 2010}}</ref>

ජෙසුනුවන්ගේ වත්මන් සුපිරි ජනරාල්වරයා අඩොල්ෆෝ නිකොලස් පියතුමා වේ. මිෂනාරි සේවය, මානව අයිතිවාසිකම්, සමාජ සාධාරණත්වය සහ වඩාත් කැපී පෙනෙන උසස් අධ්‍යාපනය යන ක්ෂේත්‍රයන්හි කරන සේවයන්ගෙන් ජේසු නිකාය විස්තර කල හැකිය. ජේසු නිකාය ලෝ වටා රටවල් බොහොමයක ශාස්ත්‍රාල සහ විශ්වවිද්‍යාල පවත්වාගෙන යන අතර පිලිපීනයේ හා ඉන්දියවේ එහි විශේෂ ක්‍රියාකාරීත්වයක් දක්නට ඇත. අමෙරිකා එක්සත් ජනපදය තුල එය ශාස්ත්‍රාල හා විශ්වවිද්‍යාල 28 ක් සහ උසස් පාසල් 58 ක් පවත්වාගෙන යයි. මිනිස් ජීවිතයේ ආදර්ශයක් ලෙස ක්‍රිස්තුන් වහන්සේව ඉදිරිපත් කිරීම, ඉගැන්වීමේ සහ ඉගෙනුමේ විශිෂ්ටත්වය හඹා යාම සහ යාවජීව අධ්‍යාත්මික හා බුද්ධිමය වර්ධනය යන සංකල්ප ජෙසුඉට් පාසලක ධර්ම දූත මෙහෙයෙහි සංකල්පනාවට බොහෝවිට ඇතුළත්වේ.<ref>{{cite web|url=http://www.staloysius.nsw.edu.au/about/mission.asp |title=St. Aloysius College mission statement |publisher=Staloysius.nsw.edu.au |date= |accessdate=2013-03-18}}</ref>

== මූලාශ්‍ර ==ජෙසුගෙ ෆොටෝ

00:40, 27 සැප්තැම්බර් 2023 වන විට නවතම සංශෝධනය

ජේසු නිකාය
සංක්ෂිප්තයS.J., ජෙසුනුවෝ, ජෙසුඉට්වරු
ආදර්ශ පාඨයAd maiorem Dei gloriam
දෙවියන් වහන්සේගේ මහිමය සඳහා
සංස්ථාපනය27 සැප්තැම්බර් 1540 (1540-09-27) (483 year ago)
වර්ගයකතෝලික ආගමික නිකාය
මූලස්ථානයජේසුස්ගේ දේව මාලිගාව (මව් පල්ලිය),
පිහිටුම
  • රෝමය, ඉතාලිය
ඛණ්ඩාංක41°54′4.9″N 12°27′38.2″E / 41.901361°N 12.460611°E / 41.901361; 12.460611ඛණ්ඩාංක: 41°54′4.9″N 12°27′38.2″E / 41.901361°N 12.460611°E / 41.901361; 12.460611
අති උතුම් අඩොල්ෆෝ නිකොලස්, S.J.
Key people
ලොයලාහි ශු. ඉග්නාෂියස් තුමා— සම-නිර්මාතෘ
ෆ්රැන්සිස් සේවියර්— සම-නිර්මාතෘ
පීටර් ෆැබර්— සම-නිර්මාතෘ
Main organ
සාමාන්‍ය කියුරියාව
Staff
16,740
වෙබ් අඩවියwww.sjweb.info

ජේසු නිකාය (ලතින්: Societas Iesu, S.J., SJ or SI) කතෝලික සභාවට අයත් පුරුෂ පාර්ශ්වික ආගමික නිකායක් වේ. එහි සාමාජිකයින් ජෙසුනුවන් (ඉංග්‍රීසියෙන් Jesuits) නමින් හැදින්වේ. මහද්වීප සයකට අයත් රටවල් 112 ක ශූභාරංචිය පැතිරවීමේ සහ අපෝස්තලික සේවයේ මෙම නිකාය නිරත වේ. ජෙසුනුවෝ අධ්‍යාපන (පාසල්, ශාස්ත්‍රාල, විශ්වවිද්‍යාල, සෙමනේරි ආරම්භ කිරීම), බුද්ධිමය පර්යේෂණ, සංස්කෘතික පරිශීලන ක්ෂේත්‍රයන්හි වැඩ කරති. තවද, ජෙසුනුවෝ ඥානකාන්ති සිදු කිරීම, රෝහල් සහ මීසම් වල දේවගැතිකම් කිරීම, සමාජ සාධාරණත්වය සහ ක්‍රිස්තියානි සංවාදය ප්‍රවර්ධනය වැනි කටයුතු වල නිරත වී සිටිති.

ලොයලාහි ශු. ඉග්නාෂියස් තුමා විසින්, තමා යුද්ධයේදී තුවාල වීමෙන් පසුව ඔහු තුල ඇතිවූ ආගමික පරිවර්තනය හේතු කොට ගෙන මෙම නිකාය ආරම්භ කරන ලදි. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ඉගැන්වීම් අනුගමනය කිරීමට අන් අයට උදව් වීම සඳහා අධ්‍යාත්මික අභ්‍යාස (en:Spiritual Exercises) ඔහු විසින් රචනා කරන ලදි. වර්ෂ 1534 දී ඉග්නාෂියස් තුමා සහ තවත් තරුණයන් සය දෙනෙකු (ෆ්රැන්සිස් සේවියර් සහ පීටර් ෆැබර් ඇතුළු) එක්වී දිළිඳුකමේ සහ නිර්මලත්වයේ පොරොන්දුද, පසුව දූත මෙහෙවර මෙහෙයවීම හා පැවරුම යන කරුණු වලදී පාප්වහන්සේට කීකරු වීමේ විශේෂ පොරොන්දුවක්ද ඇතුළු කීකරුකමේ පොරොන්දුද ගිවිස ගන්නා ලද්දෝය. නිකායේ සංවිධානය පිළිබඳ ඉග්නාෂියස් තුමාගේ සැලසුම වර්ෂ 1534 දී පාප්වහන්සේ විසින් "ආයතනික සූත්‍රය" (Formula of the Institute) අඩංගු කතෝලික සභාවේ නිල ලේඛනයක් නිකුත් කිරීම මගින් අනුමත කරන ලදි.

ඉග්නාෂියස් තුමා හමුදා පසුබිමක් සතුවූ වංශාධිපතියෙකු වූ අතර නිකායේ සාමාජිකයින් හට ලෝකයේ ඕනෑම තැනක නියෝග පිළිපැදීමට (එනම් ඔවුන්ට ආන්තික තත්වයන් තුළ ජීවත් වීමට පවා) සිදුවේ. එපරිදි, නිකාය පිහිටුවීම් ලේඛනයේ ආරම්භක වාක්‍ය කියා පෑවේ නිකාය පිහිටුවන ලද්දේ "දෙවියන් වහන්සේගේ භටයෙකු වීමට ආශා කරන ඕනෑම කෙනෙකු[1] (ස්පාඥ්ඥ: "todo el que quiera militar para Dios"),[2] විශේෂයෙන්ම ඇදහිල්ල ආරක්ෂා කිරීම සහ ප්‍රචාරණය සඳහා සහ ක්‍රිස්තියානි ජීවිතය හා ධර්මය තුල ආත්මයන්ගේ ප්‍රගතිය සඳහා මහත් පරිශ්‍රම දැරීම සඳහා බවය."[3] එම නිසා සමහර අවස්ථාවන්හිදී ජෙසුනුවන් කථා ව්‍යවහාරයෙන් "දෙවියන් වහන්සේගේ භටයන්", "දෙවියන් වහන්සේගේ මරීන් වරුන්" සහ "සංගමය" යන නම් වලින්ද හඳුන්වනු ලැබේ. මෙම නිකාය පුනර්ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල සඳහා සහභාගී වූ අතර පසු කාලයේදී දෙවන වතිකාන මන්ත්‍රණ සභාව ස්ථාපිත කිරීමටද සහභාගී විය.

ජේසු නිකාය භාග්‍යවන්ත කන්‍ය මරිය තුමියගේ පටබැඳි නමක් වන Madonna Della Strada යන නාමය යටතේ කැපකර ඇති අතර සුපිරි ජනරාල් වරයකු විසින් මෙහෙයවනු ලැබේ. එහි වර්තමාන නායකයා වනුයේ අඩොල්ෆෝ නිකොලස් පියතුමාය.[4][5]

මෙම නිකායේ මූලස්ථානය එනම් එහි සාමාන්‍ය කියුරියාව, රෝමයේ පිහිට ඇත.[6] ශු. ඉග්නාෂියස් තුමාගේ ඓතිහාසික කියුරියාව වර්තමානයේදී ජේසු නිකායේ මව් පල්ලිය වන ජේසුස්ගේ දේව මාලිගාවට බැඳුණු ජේසුස්ගේ විද්‍යාලයට අයත් වේ.

වර්ෂ 2013 දී ජෝර්ජ් මාරියෝ බර්ගෝග්ලියෝ ලොව ප්‍රථම ජේසු නිකායික පාප්තුමා ලෙස ෆ්‍රැන්සිස් පාප්වහන්සේ නමින් පත්වූහ.

සංඛ්‍යාලේඛන[සංස්කරණය]

ලෝකයේ ජෙසුනුවන්ගේ ව්‍යප්තිය - ජනවාරි 2013[7]
ප්‍රදේශය ජෙසුනුවන් ගණන ප්‍රතිශතය
අප්‍රිකාව 1,509 9.9%
දකුණු ලතින් අමෙරිකාව 1,221 8.0%
උතුරු ලතින් අමෙරිකාව 1,226 8.0%
දකුණු ආසියාව 4,016 26.3%
ආසියා-ශාන්තිකර 1,639 10.7%
මධ්‍යම හා නැගෙනහිර යුරෝපය 1,641 10.7%
බටහිර යුරෝපය 1,541 10.1%
උතුරු අමෙරිකාව 2,467 16.2%

කතෝලික සුළු තාපස නිකාය (en:Order of Friars Minor), කැපුචින් සුළු තාපස නිකාය (en:Order of Friars Minor Capuchin) සහ ආශ්‍රමික ෆ්රැන්සිස්කානු නිකාය (en:Conventual Franciscans) යන පළමු පෙළ නිකායන්ගෙන් සමන්විත ෆ්රැන්සිස්කානු පවුලට අයත් සාමාජිකයින් ගණන ජෙසුනුවන්ගේ ගණන ඉක්මවුවද, වත්මන් දවස කතෝලික සභාවට අයත් පුරුෂ පාර්ශ්වික පූජක සහ සහෝදර වරුන්ගෙන් සමන්විත විශාලතම තනි ආගමික නිකාය ජෙසුනුවන්ගෙන් සෑදී ඇත. 2015 ජනවාරි 1 වනදා වන විට ජෙසුනුවන්ගේ ගණන 16,740 විය: සාමාන්‍ය පැවිද්දන් (පූජකවරුන්) 11,986 ක්, ශාස්ත්‍රීකයින් (පූජකයින් වීමට ඉගෙන ගන්නා සිසුන්) 2,733 ක්, සහෝදරවරුන් (පූජක නොවන) 1,268 ක් සහ ආධුනිකයින් 753 ක් ලෙස බෙදී ඇත.[7] "අපේ සාමාජිකයින් ගණන පසුගිය වර්ෂ 40 තුල අඩුවෙමින් පැවත ඇත – 1960 දශකයේ 30,000 කට අධික වූ මෙය වත්මන් දවස වනවිට 18,000 ට වඩා අඩු ගණනකි. යුරෝපයේ සහ උතුරු අමෙරිකාවේ ශීග්‍ර පරිහානිය සහ ලතින් අමෙරිකාවේ ස්ථාවර පරිහානිය, දකුණු ආසියාවේ දැකිය හැකි සැලකිය යුතු වර්ධනය සහ අප්‍රිකාවේ සුළු වර්ධනය මගින් පියවී නැත." යනුවෙන් වර්ෂ 2012 දී මාර්ක් රැපර් SJ සඳහන් කලේය.[8]

ජේසු නිකාය පලාත් 83 කටද, ස්වාධීන කලාප 6 කටද සහ යැපෙන කලාප 10 කටද බෙදා ඇත.[7] වර්ෂ 2007 ජනවාරි 1 වනදා වන විට ජේසු නිකායේ සාමාජිකයින් මහද්වීප සයක රටවල් 112 ක සේවය කල අතර ඉන් විශාල ප්‍රමාණයක් සේවය කලේ ඉන්දියාවේ සහ අමෙරිකා එක්සත් ජනපදයේය. ඔවුන්ගේ සාමාන්‍ය වයස අවුරුදු 57.3 ක් විය: පූජකවරුන්ගේ එය අවුරුදු 63.4 ක්ද, ශාස්ත්‍රීකයින්ගේ එය අවුරුදු 29.9 ක්ද, සහෝදරවරුන්ගේ එය අවුරුදු 65.5 ක්ද විය.[9]

ජෙසුනුවන්ගේ වත්මන් සුපිරි ජනරාල්වරයා අඩොල්ෆෝ නිකොලස් පියතුමා වේ. මිෂනාරි සේවය, මානව අයිතිවාසිකම්, සමාජ සාධාරණත්වය සහ වඩාත් කැපී පෙනෙන උසස් අධ්‍යාපනය යන ක්ෂේත්‍රයන්හි කරන සේවයන්ගෙන් ජේසු නිකාය විස්තර කල හැකිය. ජේසු නිකාය ලෝ වටා රටවල් බොහොමයක ශාස්ත්‍රාල සහ විශ්වවිද්‍යාල පවත්වාගෙන යන අතර පිලිපීනයේ හා ඉන්දියවේ එහි විශේෂ ක්‍රියාකාරීත්වයක් දක්නට ඇත. අමෙරිකා එක්සත් ජනපදය තුල එය ශාස්ත්‍රාල හා විශ්වවිද්‍යාල 28 ක් සහ උසස් පාසල් 58 ක් පවත්වාගෙන යයි. මිනිස් ජීවිතයේ ආදර්ශයක් ලෙස ක්‍රිස්තුන් වහන්සේව ඉදිරිපත් කිරීම, ඉගැන්වීමේ සහ ඉගෙනුමේ විශිෂ්ටත්වය හඹා යාම සහ යාවජීව අධ්‍යාත්මික හා බුද්ධිමය වර්ධනය යන සංකල්ප ජෙසුඉට් පාසලක ධර්ම දූත මෙහෙයෙහි සංකල්පනාවට බොහෝවිට ඇතුළත්වේ.[10]

== මූලාශ්‍ර ==ජෙසුගෙ ෆොටෝ

  1. O'Malley, John W., ed. (2006). "The Formula of the Institute (p. XXXV)". Jesuits 2 (2nd ed.). Toronto: en:University of Toronto Press. ISBN 0-802-03861-1; ISBN 978-08-0203-861-6. {{cite book}}: Unknown parameter |chapterurl= ignored (help)
  2. (ස්පාඤ්ඤ) See Fórmula del Instituto on Google Books.
  3. O'Malley, John W., ed. (2006). The Formula of the Institute, 1550, Exposcit debitum (p. XXXV).
  4. "News on the elections of the new Superior General". Sjweb.info. සම්ප්‍රවේශය 4 December 2011.
  5. "africa.reuters.com, Spaniard becomes Jesuits' new "black pope"". Africa.reuters.com. 9 February 2009. 3 January 2009 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 4 December 2011.
  6. "Curia Generalizia of the Society of Jesus". Sjweb.info. සම්ප්‍රවේශය 4 December 2011.
  7. 7.0 7.1 7.2 Curia Generalis, Society of Jesus (10 April 2013). "From the Curia - THE SOCIETY OF JESUS IN NUMBERS (Vol. 17, N. 10)". The Jesuit Portal – Society of Jesus Homepage. සම්ප්‍රවේශය 27 June 2013. The new statistics of the Society of Jesus as of January 1st, 2013 have been published. [...] As of 1 January 2013, the total number of Jesuits was 17,287 [...] – a net loss of 337 members from 1 January 2012.
  8. Raper, Mark (23 May 2012). "Changing to best serve the universal mission". Jesuit Asia Pacific Conference. සම්ප්‍රවේශය 27 June 2013.
  9. Puca, Pasquale (30 January 2008). "St. Ignatius of Loyola and the Development of the Society of Jesus". L'Osservatore Romano Weekly Edition in English. The Cathedral Foundation: 12. සම්ප්‍රවේශය 23 February 2010.
  10. "St. Aloysius College mission statement". Staloysius.nsw.edu.au. සම්ප්‍රවේශය 2013-03-18.
"https://si.wikipedia.org/w/index.php?title=ජේසු_නිකාය&oldid=592077" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි